
අපේ ගොඩක් යලුවන්ට තියෙන අව්ල තමයි එකේ මෙහෙම වැටෙන එක
මේ ලෙඩෙට සුපිරි විසදුම මෙන්න *ෆෝන් එක root කර තිබිම අනිවාර්ය වේ….
යාලුවනේ අපි මුලින්ම ex explore එක බගෙන ඉමු …ඒකට මෙතනින් යන්නකෝ…
මුලින්ම EX Explore එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා Open කරගන්න ඔනේ,
පියවර :
මුලින්ම EX Explore Phone එකට Install කරගෙන Open කරගන්න.
1. Menu Bar එකේ "Tools" වලට ගිහින් "Root Explorer" සක්‍රිය කරගන්න.(✳අනිවාර්යයෙන්ම දුරකථනය Root කරලා තියෙන්න ඔීන)
2. දැන් Local වලින් "Device" වලට යන්න.
3. "System" නමින් Folder එකක් ඇති, එ්ක Open කරගන්න.
4. දැන්"Ect" නමින් තියෙන Folder එක Open කරන්න.
5. ටිකක් යටට වෙන්න ඇති "hosts" නමින් File එකක් ඒක Delete කරන්න.(Root Premising ලබා දෙන්න)
තේරුනේ නැත්තම් පහල ScreenShots ටික බලන්න.
දැන් වැඩේ හරි...