
යටිගිරියෙන් කෑ ගහ ගහ ගේම් ගහමු. විනෝදාස්වාදය නිසා පෝස්ට් කරන්න හිතුනා මිසක්. මේකනම් වැඩකට නැති පිස්සු ගේම් එකක්. මේකේ නම Chicken Scream. පහල වීඩියෝ එක බැලුවනම් අදහස තේරෙනවා.
මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න
**** චිකන් ස්ක්රීම් සෙල්ලම් කරන්න හරි ලේසියි ****
- කුකුලව ඇවිදවන්න ඕන උනාම පොඩි සද්දයක් දාන්න.
- නතරකරන්න ඕන උනාම සද්ද කරන එක නතර කරන්න.
- කුකුලව උඩ පන්නවන්න ඕන උනහම් හයියෙන් කෑ ගහන්න.