Monday, August 31, 2015

InstaMag - Collage Maker ලේසියෙන්ම පොටෝ හදමු..!

මෙන්න ගෙනාවා මේ වන විට සමාජ වෙබ් අඩවිතුල විශාල වශයෙන් ජනප්‍රිය ඇප් එකක් මේක නමින් InstaMag, මේ ඇප් එකෙන් විවිද වූ ආකාරයට අලංකාර කොලාජ් තනාගත හැකිය. මෙහි පුදුමය නම් තත්පරයක් වැනි සුලු කාලයක් ඇතුලත ලස්සන collage තැනීමේ හැකියාවයි, ලෝකයේ මිලියන 50 කට අධික පරිශීලකයන් පිරිසක් InstaMag භාවිතා කරන අතර, මෙහි අලංකාර නිර්මාණය තේමාවන් ස්ටයිල් 300 කට අධික‍ව පවතී . නූතන මාදිලිය‍ෙ විලාසිතා 10,000+ කට අධික කොලාජ් නිර්මාණ යෙදීමේ හැකියාවක් ඇත. පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.... InstaMag  විසින් නව විලාසිතා සතියකට දෙවරක් UPDATE කරන අතර,  Library වෙත පිවිස නවතම මෝස්තර ලබා ගැනීමට ඔබට පුලුවන්.(පහත ජායාරූප බලන්න) ...

Page 1 of 612345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host