Tuesday, September 1, 2015

Whaff ඇප් එ‍කෙන් මුදල් හොයමු...! (100% Works)

මෙන්න අරගෙන ආවා සුපිරිම ඇප් එකක්, මේක තමා ජීවිතෙට හම්බවුන හොදම app එක හුරේ✊..... ඇප් එකේ නම තමයි WHAFF, WHAFF APP එක ගැන සම්පූර්ණම විස්තර ටික මං කියන්නම් මුල ඉදලම කියවලා වැ‍ඩේට බහින්නකෝ..... Whaff කියන්නෙත් Play-Store එකේ තියෙන ඇප් එකක්. මේ ඇප් එකෙන් පුලුවන් අපිට සල්ලි හොයන්න (හොර සල්ලි නෙවෙයි ඇත්තම සල්ලි) මේකෙන් වෙන්නේ මෙහෙම දෙයක්:  Whaff App එක ප්‍රධාන වශයෙන් සල්ලි හොයන්නෙ වෙන Company වල App Promote කරල. Promote කරනව කියන්නෙ මිනිස්සු ඒ App Download කරල Install කරල use කරන්වට ඒ Companies WHAFF එකට ගෙවනව. ඒ App Promote කරන්නෙ අපිටනේ... ඒක නිසා අපිටත් ගෙවනවා. ඕක තමා සීන් එක. App Install කරනවට විතරක් නෙවේ තව ගොඩක් ඒවට ගෙවනවා. එතකොට ලැබෙන සල්ලි: ඇත්තටම සල්ලි ලැබෙනවා, ඒවා ‍‍ඩොලර් වලින් තමයි ලැබෙන්නේ, ඒ ලැබෙන මුදල් එයාලා Paypal...

Page 1 of 612345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host