
Sinhala Android Trick වෙතින් අද කියන්න යන්නේ, ස්මාර්ට් ෆෝන් එකෙන් අපගේ පරිගණකයේ මූස්කය(Mouse) සහ යතුරුපුවරුව පාලනය කරනා ආකාරය ගැනයි. එ් වයිෆයි මවුස් ඇප් එක භාවිතාකොට ගෙනයි. පහලින් ගිහින් ගන්න Pro Version APK එක තියෙන්නේ..
මුලින්ම මෙය සපුරා ලීමට නම් ඔබගේ පරිගණකය WiFi ජාලයක් හරහා සම්බන්ද වීම අනිවාර්ය වේ.
එසේ නැතනම් WiFi Dongal එකක් භාවිතයෙන්ද කරගත හැක. (මේ සදහා කිසිදු Data අයවීමක් සිදුවන්නේ නැත)
මෙය සෑම පරිගණක මෙහෙයුම් පද්ධතියකටම සරිලන සේ සකසා ඇත. ඔබගේ පරිගණකාය් ස්ථාපිත මෙහෙයුම් පද්ධතියට සරිලන Software එක පහතින් ලබා ගන්න.
~Other Operating System~
පියවර:-
• මුලින්ම PC Software එක Download කරන් Install කරගන්න.
• කම්පියුටර් එකේ Task Bar එකේ අයිකන් එක open කරලා IP Address එක බලාගන්න.
• ෆෝන් එකේ APK එක open...