Friday, December 25, 2015

MomentCam කාටූන් සහ ස්ටිකර් නිර්මාණය කරමු..!

ලේසියෙන්ම කා‍ටුන් ෆොටෝ, කාටුන් ඇනිමේශන් නිර්මාණය කරගන්න පුලුවන් ඇප් එකක් ගැන තමයි අද කියන්න හදන්නේ..(පහලින් Screenshot ටික බැලුවනම් තෙරෙයි) මේ ඇප් එක මගින් ලබා දී ඇති තේමාවන්ට(Themes) අනුව ඔබගේ හෝ ඔබගේ යහලුවන් සමග ගන්නා ලද ඡායාරූප සැනෙකින් කටුන් රූප බවට පත් කරගන්නත්, Emoticons Stkers හදා ගන්නත් පුලුවන්. ඒ වාගේම රැවුල, කොන්ඩය, තොපිපි සහ මුහුණේ හැඩරුව අවශ්‍ය ආකාරයක‍ට වෙනස් කර ගත හැක. පහලින් ඩවුන්ලොඩ් කරගන්න. විශේෂාංග:  ► සිනා උපදවන කාටූන් හා ඇනිමේශන් emoticons සකසා ගැනීම.(මුහුණු හැඩ, කොණ්ඩය කැපීම)  ► ඔබේ වර්ණවත් හැඟීම් හා තත්වයන් ප්‍රකාශකිරීමේ ඡයාරූප හදා ගැණීම.  ► TEXT BUBBLES මගින් විහිළු ඡයාරූප සකසා ගැනීම.  ► ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්රෑම් හා WeChat ඔබේ ඡයාරූප හා සජීවිකරණ ස්ටිකර් බෙදා ගැණීම. ►ඔබට පුදුමය,...

Page 1 of 612345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host