
මේක නම් ෆට්ටම ගේම් එකක් කොච්චර ගැහුවත් එපා වෙන්නෙත් නෑ, කොච්චර ගැහුවත් ඉවර වෙන්නෙත් නෑ....
ෆිල්ම් වල වගේ සුපිරිම සටනක් දෙන්න තියෙන්නේ, ඒ වාගේම coin එකතු කරලා වේගය සහ උඩ පැනීමේ දුර වගේ දේවලුත් වැඩි කර ගන්න පුලුවන්
මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න 16.52MB
මේ ගේම් එකේ විශේෂත්වය තමයි...
• අපි ගේම් එක පැරදුනෙත් 25coin දිලා ගේම් එක එතැන් පටන් ආරම්භ කරන්න පුලුවන්එහෙම නැත්තම්,
• Play Video බටන් එක ඔබලා එයාලා දෙන වීඩියෝ එක බලලා නොමිලේම එතැන් පටන් ආරම්භ කරන්න පුලුවන්.
• කිසිදු මුදල් අයකිරීමක් නැත.
• අපි දන්න හදුනන ගොඩාක් ආයුධ වර්ග තියෙනවා, එ්වා අහුල ගන්නත් පුලුවන්.
• මුලු ගේම් එකම බටන් හතරකින් play කරන්න තියෙන නිසා හරිම පහසුයි.
...