Thursday, September 10, 2020

Dream Keyboard - වෙනස්ම Sinhala Keyboard එකක්

 ලංකාවෙ මෙතෙක් නිර්මාණය කරපු සුපිරිම සිංහල කීබෝඩ් එක ගැනයි කියන්න යන්නෙ. Size එක 7.4 MB විතරයි. ඇප් එකේ නම Dream Keyboard. පහළ තියන සියලුම පහසුකම් මෙතෙක් සිංහල කීබෝඩ් එකක පළමු වතාවට මේ ඇප් එකේ ඇතුළත් වන දේවල්.මේ කීබෝඩ් එකේ Interface එක design කළේ GBoard, IPhone keyboard, Swiftkey වගේ ඉහළම මට්ටමේ කීබෝඩ්වල design වලට අනුව. ඒ නිසා මේක දැනට තියන ලස්සනම කීබෝඩ් ඇප් අතරින් එකක්.ඉබේම අක්ෂර දෝෂ නිවැරදි කිරීමේ හැකියාව මේ කීබෝඩ් එකේ තියනවා. මේක තවමත් BETA මට්ටමේ තිබුණත් ඉංග්‍රීසි වචනවල වැරදි හා අකුරු මගහැරීම් බෝහෝ දුරට නිවැරදි වෙනවා. සිංහල වලත් පිල්ලම් වැරදි හා අකුරු මගහැරීම් තරමක් දුරට නිවැරදි වෙනවා. මේක ඉදිරියේදි තව වැඩි දියුණු කරනවා.කීබෝඩ් එකකට අවශ්‍ය සෑම Theme වර්ගයක්ම ඇතුළත් අංග සම්පූර්ණ Themes Store එකක් තියනවා. Live themes, Gradient themes...

Page 1 of 612345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host