Friday, January 1, 2021

Nextionary - සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂය

පරිගනකයටත් දුරකථනයටත් එකම ශබ්දකෝෂයක්!Nextionary කියන්නෙ ඕනැම කෙනෙක්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් සරල නවමු අතුරු මුහුනතක් තියෙන සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂයක්. පරිගනකයට නම් මෙතෙක් කල් පාවිච්චි කරන්න තිබ්බ ශබ්දකෝෂ සැහෙන කාලෙකින් Update වෙලා නැ. එත් Nextionary එකෙන් ඒ ප්‍රශ්න විසදලා තියෙනවා.  PlayStore වෙතින් බාගත කරගන්න - https://play.google.com/store/apps/details...   පරිගනකයට හදපු එක වගේම ඇන්ඩ්‍රොයිඩ් version එකත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනවා. මේ App එකේ පහසුකම් නම්,🎀වචන වල උච්චාරනයට සවන්දීමේ හැකියාව🎀වචන 69000 කට වැඩි දත්ත ගබඩාව 🎀ඉගෙන ගැනීමට නව වචන සොයාදීම🎀ද්විත්ව භාශා ආදානය කිරීමේ හැකියාව🎀අන්තර්ජාලය අවශ්‍ය නැත.🎀වෙලද දැන්වීම් ( in app ads ) පල කරන්නෙ නැත. ඉතින් කැමති ඕනම කෙනෙක්ට පරිගනකයට හෝ ඇන්ඩ්‍රොයිඩ්...

Page 1 of 612345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host