පරිගනකයටත් දුරකථනයටත් එකම ශබ්දකෝෂයක්!
Nextionary කියන්නෙ ඕනැම කෙනෙක්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් සරල නවමු අතුරු මුහුනතක් තියෙන සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂයක්. පරිගනකයට නම් මෙතෙක් කල් පාවිච්චි කරන්න තිබ්බ ශබ්දකෝෂ සැහෙන කාලෙකින් Update වෙලා නැ. එත් Nextionary එකෙන් ඒ ප්‍රශ්න විසදලා තියෙනවා.
PlayStore වෙතින් බාගත කරගන්න - https://play.google.com/store/apps/details...
පරිගනකයට හදපු එක වගේම ඇන්ඩ්රොයිඩ් version එකත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනවා. මේ App එකේ පහසුකම් නම්,
🎀වචන වල උච්චාරනයට සවන්දීමේ හැකියාව
🎀වචන 69000 කට වැඩි දත්ත ගබඩාව
🎀ඉගෙන ගැනීමට නව වචන සොයාදීම
🎀ද්විත්ව භාශා ආදානය කිරීමේ හැකියාව
🎀අන්තර්ජාලය අවශ්‍ය නැත.
🎀වෙලද දැන්වීම් ( in app ads ) පල කරන්නෙ නැත.
ඉතින් කැමති ඕනම කෙනෙක්ට පරිගනකයට හෝ ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකතනයට මේ සිංහල ශබ්දකෝශය බාගෙන පාවිච්චි කරන්න පුලුවන්, ADs නැති නිසා මේක කුඩා ලමයෙක්ට උනත් භාවිතයට දෙන්න පුලුවන්.
මේ ශබ්දකෝශය හදන්න අවශ්ය දත්ත ගබඩා Nextionary ආයතනයට සැපයුයෙ Language Technology Research Laboratory , University of Colombo School of Computing එකෙනුයි. ඉතින් එකේ ගෞරවය වගේම ස්තූතිය අපි එයාලට පුද කරනවා
Huawei AppGallery වෙතින් බාගත කරගන්න - https://appgallery.huawei.com/#/app/C103486557
එසේත් නොමැති නම් වෙබ් අඩවියෙන් බාගත කරන්න - https://nextbots.lk
පරිගනකය සදහා Nextionary බාගත කරගන්න - https://store.nextbots.lk/nextionary.html
Nextionary is a non-profit software distribution. it will always be free for everyone and Ad-free
වෙලද දැන්වීම් නැත