How do you check if your phone has IR blaster

How do you check if your phone has IR blaster
ඔයාගේ ෆොන් එකටත් IR Senser එකක් තියේද බලමු..

• පළමු ක්‍රමය:
ඔයාගේ ෆොන් එකේ නම්බර් පෑඩ් එකේ (කෝල් ගන්න තැන) මේ කොඩ් එක ටයිප් කරන්න.*#0*# ඊට පස්සේ පහල රූපයේ ලකුණු කරපු වගේ බටන් එකක් තියෙනවා නම්..ඔයාගේ ෆොන් එකෙත් IR Senser එකක් තියෙනවා..













• දෙවන ක්‍රමය:
පිවිසෙන්න www.gsmarena.com වෙබ් අඩවියට.
ඔබගේ ජංගම දුරකථන මාදිලිය Search Box හි ටයිප් කර, එයින් ලැබෙන විස්තර ගොනුවේ "COMMS" යටතේ "Infrared port" යනුවෙන් සදහන්ව ඇත්දැයි බැලීමයි. එසේ සඳහන්ව තිබේ නම් ඔබේ දුරකථනයට IR Sensor තිබෙනවා.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host