Tuesday, January 6, 2015

Android Root කරන්න ලේසිම ක්‍රමයක්

මේ ක්‍රමයෙන් ඔයාට ඕනෑම Chinese Android දුරකථනයක් Root කරන්න පුලුවන්....වඩා මේක ලේසියි.
කලින් කියපු විදිහට ඔයාගේ Android Mobile එක Root කරගන්න බැරි උනානං මේ ක්‍රමයටත් කරලා බලන්න.

මුලින්ම මෙතන ක්ලික් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
දැන් App එක Install කරලා Open කරන්න. මුලින්ම එන Screen එකෙ I agree දෙන්න.

දැන් එන Screen එකෙන් "Start Root" දෙන්න.





දැන් තත්ත්පර 30 ක් විතර ඔහොම්ම තියන්න.
එතකොට මේ වගේ Screen එකක් එයි.




දැන් ඔයාගේ Mobile එක Root වෙලා තියෙන්නේ. Root උනාට පස්සේ "King User කියලා ඇප් එකකුත් ස්ථාපිත වෙනවා.




දැන් මොකක් හරි ඇප් එකකින් Root Permission ඉල්ලනකොට පහල රෑපයේ තියෙන විදිහට Authorize දෙන්න.


Unroot කරගන්න....
King User App එක Open කරලා Settings ඔබන්න




Remove Root Permission ඔබන්න.




දැන් Clear දෙන්න.




දැන් ඔයාගෙ ෆොන් එක Unroot වෙලා තියෙන්නෙ.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host