Friday, January 1, 2021

Nextionary - සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂය

පරිගනකයටත් දුරකථනයටත් එකම ශබ්දකෝෂයක්!
Nextionary කියන්නෙ ඕනැම කෙනෙක්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් සරල නවමු අතුරු මුහුනතක් තියෙන සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂයක්. පරිගනකයට නම් මෙතෙක් කල් පාවිච්චි කරන්න තිබ්බ ශබ්දකෝෂ සැහෙන කාලෙකින් Update වෙලා නැ. එත් Nextionary එකෙන් ඒ ප්‍රශ්න විසදලා තියෙනවා.
 
 PlayStore වෙතින් බාගත කරගන්න - https://play.google.com/store/apps/details... 
 
 
පරිගනකයට හදපු එක වගේම ඇන්ඩ්රොයිඩ් version එකත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනවා. මේ App එකේ පහසුකම් නම්,
🎀වචන වල උච්චාරනයට සවන්දීමේ හැකියාව
🎀වචන 69000 කට වැඩි දත්ත ගබඩාව
🎀ඉගෙන ගැනීමට නව වචන සොයාදීම
🎀ද්විත්ව භාශා ආදානය කිරීමේ හැකියාව
🎀අන්තර්ජාලය අවශ්‍ය නැත.
🎀වෙලද දැන්වීම් ( in app ads ) පල කරන්නෙ නැත.
 
ඉතින් කැමති ඕනම කෙනෙක්ට පරිගනකයට හෝ ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකතනයට මේ සිංහල ශබ්දකෝශය බාගෙන පාවිච්චි කරන්න පුලුවන්, ADs නැති නිසා මේක කුඩා ලමයෙක්ට උනත් භාවිතයට දෙන්න පුලුවන්. 
 
මේ ශබ්දකෝශය හදන්න අවශ්ය දත්ත ගබඩා Nextionary ආයතනයට සැපයුයෙ Language Technology Research Laboratory , University of Colombo School of Computing එකෙනුයි. ඉතින් එකේ ගෞරවය වගේම ස්තූතිය අපි එයාලට පුද කරනවා

Huawei AppGallery වෙතින් බාගත කරගන්න - https://appgallery.huawei.com/#/app/C103486557
එසේත් නොමැති නම් වෙබ් අඩවියෙන් බාගත කරන්න - https://nextbots.lk
පරිගනකය සදහා Nextionary බාගත කරගන්න - https://store.nextbots.lk/nextionary.html
 
Nextionary is a non-profit software distribution. it will always be free for everyone and Ad-free
වෙලද දැන්වීම් නැත 

Thursday, September 10, 2020

Dream Keyboard - වෙනස්ම Sinhala Keyboard එකක්

 


ලංකාවෙ මෙතෙක් නිර්මාණය කරපු සුපිරිම සිංහල කීබෝඩ් එක ගැනයි කියන්න යන්නෙ. Size එක 7.4 MB විතරයි. ඇප් එකේ නම Dream Keyboard.




පහළ තියන සියලුම පහසුකම් මෙතෙක් සිංහල කීබෝඩ් එකක පළමු වතාවට මේ ඇප් එකේ ඇතුළත් වන දේවල්.

⚡මේ කීබෝඩ් එකේ Interface එක design කළේ GBoard, IPhone keyboard, Swiftkey වගේ ඉහළම මට්ටමේ කීබෝඩ්වල design වලට අනුව. ඒ නිසා මේක දැනට තියන ලස්සනම කීබෝඩ් ඇප් අතරින් එකක්.

⚡ඉබේම අක්ෂර දෝෂ නිවැරදි කිරීමේ හැකියාව මේ කීබෝඩ් එකේ තියනවා. මේක තවමත් BETA මට්ටමේ තිබුණත් ඉංග්රීසි වචනවල වැරදි හා අකුරු මගහැරීම් බෝහෝ දුරට නිවැරදි වෙනවා. සිංහල වලත් පිල්ලම් වැරදි හා අකුරු මගහැරීම් තරමක් දුරට නිවැරදි වෙනවා. මේක ඉදිරියේදි තව වැඩි දියුණු කරනවා.

⚡කීබෝඩ් එකකට අවශ්ය සෑම Theme වර්ගයක්ම ඇතුළත් අංග සම්පූර්ණ Themes Store එකක් තියනවා. Live themes, Gradient themes සහ Automatic Day-Night theme, Red LED theme එකත් මේකට ඇතුළත්. මේ සියලුම Themes ඔයාලට සම්පූර්ණයෙන් නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.

⚡වඩාත් නිවැරදි Suggestions පෙන්වීමේ හැකියාව තියනවා. ඔයාලා වැරදි අකුරු හෝ අකුරු මගහැරීම් කළත් ඉහළ තීරුවෙ නිවැරදි වචනෙ පෙන්නනවා.

⚡කීබෝඩ් එකකට අවශ්ය Gestures තියනවා. Space key එකෙන් cursor එක move කිරීම, Backspace key එක මත ඇදීමෙන් සම්පූර්ණ වචන මැකීම, කීබෝඩ් එකේ ඉහළ සිට පහළට ඇදීමෙන් කීබෝඩ් එක Close කිරීම කියන Gestures දැනට ඇතුළත්. ඉදිරියේදී තව Gestures මේකට ඇතුළත් කරනවා.

⚡ඔයාලගෙ device එකෙන් support කරන ඔක්කොම ඉමෝජි තියනවා. වෙන කීබෝඩ්වල තියන සමහර ඉමෝජි කොටු විදිහට පෙන්නන දෝෂය මේකෙ නිවැරදි කරල තියෙන්නෙ (සමහර Android 5 devices වල හැර). Skin Tone Emojis හා Android 11 ඉමෝජි, Custom emoji styles ඊළඟ අප්ඩේට් එකෙන් මේකට ඇතුළත් කරනවා.

⚡GBoard එකේ වගේම අංග සම්පූර්ණ හා පැහැදිලි Clipboard එකක් තියනවා.

⚡සුපිරි Personal Dictionary එකක් තියනවා. ඔයාලා ටයිප් කරන අලුත් වචන මේකට ඇතුළත් වීමට අමතරව ඔයාලා කැමති shortcut එක්ක වචන save කරලා ඒවා පස්සෙ use කරන්න පුළුවන්.

⚡Cursor එක අල්ලන්නෙ නැතුව කීබෝඩ් එකෙන්ම cursor එක move කරන්න, Text select කරන්න, Copy, Paste කරන්න පුළුවන්. ඒ වගේම ඕනම ඇප් එකක් ඇතුළෙ ටයිප් කරන දෙයක් කීබෝඩ් එකෙන්ම Undo හා Redo කරන්න පුළුවන් (Android 5 හැර).

⚡Spell Check, Double Space Period හා Auto Capitalize වගේ ලේසියෙන් ටයිප් කරන්න උදවු වෙන features ඇතුළත්.

⚡මීට අමතරව සාමාන්ය කීබෝඩ් වල තියන Voice Typing (Google Services තිබීම අතවශ්යයි), Phonetic හා විජේසේකර ක්රමවලින් සිංහල ටයිප් කිරීම, Emoji Row, Number Row, Sound & Vibrate සහ අනිත් සියලුම පහසුකම් මේ කීබෝඩ් එකේ තියනවා.

⚡⚡⚡වැදගත්ම දේ තමයි මේ සියලුම පහසුකම් තිබිලත් මේ ඇප් එක Lite ඇප් එකක්. ඇප් එකේ size එක 7.4 MB විතරයි (Play Store). 1GB වගේ RAM එකක් තියන ෆෝන් එකකත් සුපිරියට වැඩ. අලුත්ම Android version වල ඇප් එකට යන්නෙ storage එකෙන් 20MB විතරයි (පරණ version වල සුළු වශයෙන් වැඩි විය හැක). Battery හා CPU භාවිතය ඉතාමත් අඩුයි.


Play Store එක නැති අයට මෙතැනින් Download කරගන්න


⭐ ඇප් එක තවම අලුත් නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. සියලුම අඩුපාඩු ඊළඟ අප්ඩේට් එකෙන් අපි අනිවාර්යයෙන් නිවැරදි කරනවා. ඊට අමතරව ඇප් එකට අලුතෙන් එකතු වෙන්න ඕන දේවල් වගේ ඕනම අදහසක් අපිට කියන්න.
⭐ ඇප් එක ළඟදිම Huawei App Gallery එකටත් දානවා.
⭐ දැනට අපි සිංහල ටයිප් කරන ක්රමය ඉංග්රීසි ටයිප් කිරීමත් එක්ක බලද්දි හුඟක් මන්දගාමියි. මේකට විසඳුමක් විදිහට අපි පොඩි අත්හදා බැලීම් කිහිපයක් කරලා මෙතෙක් කිසිම සිංහල කීබෝඩ් එකක් හිතලවත් නැති විදිහෙ අලුත්ම ක්රමවේද කිහිපයක් හඳුනා ගත්තා. මේවා පොඩි දේවල් වුනත් සිංහල කීබෝඩ් එකකට දැම්මොත් දැනට සිංහල ටයිප් කරනවට වඩා 30%ක් (දළ වශයෙන්) විතර වේගෙන් ටයිප් කරන්න පුළුවන්. ඉදිරියේදි මේ පහසුකම් එකින් එක අපි මේ කීබෝඩ් එකට ඇතුළත් කරනවා (පොඩි කාලයක් ගතවෙයි).
විස්තරේ කෙටියෙන් එච්චරයි 😊. ඇප් එක අරගෙන බලලා අදහස් අපිට කියන්න. ❤

Thursday, March 8, 2018

VPN- Sri-Lanka



X-VPN

Turbo VPN


Wednesday, June 14, 2017

Facebook කලබවපු නයා යවන හරිම විදිය..


මුලින්ම මේ ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න..

 කරන්න තියෙන්නෙ සුලු දෙයක්.. ඔය ඇප් එක ඕපන් කරලා Show Snake ක්ලික් කරන්න එච්චරයි..

තව settings යටතේ time එකක් ලබා දීම මගින් නයා screen එකට පැමිණීමේ කාලය සකසා ගැනීමටද පුලුවනි.. (facebook තුල #Ran කියා comment කර නයා දැක ගැනීමට හැකි බව පවසා ඇත එය මුලාවකි, ඒ සියලු දෙනා මෙය සිදු කරන්නේ මෙම ඇප් එක මගිනුයි)

Thursday, March 9, 2017

Crazy Voice Game Chicken Scream is Going Viral - යටිගිරියෙන් කෑ ගහ ගහ ගේම් ගහමු


යටිගිරියෙන් කෑ ගහ ගහ ගේම් ගහමු. විනෝදාස්වාදය නිසා පෝස්ට් කරන්න හිතුනා මිසක්. මේකනම් වැඩකට නැති පිස්සු ගේම් එකක්. මේකේ නම Chicken Scream. පහල වීඩියෝ එක බැලුවනම් අදහස තේරෙනවා.


https://play.google.com/store/apps/details?id=com.perfecttapgames.chickenscream
මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න

**** චිකන් ස්ක්‍රීම් සෙල්ලම් කරන්න හරි ලේසියි ****
   -  කුකුලව ඇවිදවන්න ඕන උනාම පොඩි සද්දයක් දාන්න.
   -  නතරකරන්න ඕන උනාම සද්ද කරන එක නතර කරන්න.
   -  කුකුලව උඩ පන්නවන්න ඕන උනහම් හයියෙන් කෑ ගහන්න.
   -  වතුරට වට්ටන්නෙ නැතුව ගෙනියන්න. කුකුලන් සියල්ලම අන්ලොක් කරගන්න.


Monday, January 30, 2017

ගීතෙය් කටහඩ ඉවත්කර, ඔබේ කටහඩින් නැවත ගයමු





ඕනෑම ගීතයක කටහඩ ඉවත් කර අපේම කඩහඩින් ගායනය කරන්න පුලුවන් ඇප් එකක් ගැනයි අද කියන්න යන්නේ. පාවිච්චි කරන්නත් හරිම ලේසියි. මේකේ නම තමයි SingPlay. මෙය සිදු කිරීම සදහා අන්තර්ජාලය අවශ්‍ය නොවේ.
උත්සව අවස්ථාවලදී සහ මිතුරන් සමග ගීත ගායනයේදී ඉමහත් වැදගත් ඇප් එකක්.

https://play.google.com/store/apps/details?id=com.nexstreaming.app.singplay


 පියවර:
• උඩ තියෙන ලින්ක් එකට ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලා open කරගන්න.
• Music Library වෙත ගොස් සාමාන්‍ය ගීතයක් තෝරන්න.
• දකුණුපස පහලින් ඇති 🎤 මයික් සලකුණ ක්ලික් කිරීමෙන් කටහඩ ඉවත් කරගන්න පුලුවන්
     (ගීතවල තත්වය අනුව එය වෙනස්විය හැක)
• වම් පස පහලින් ඇති REC බටන්එක මගින් ගීතය රෙකොඩ් කරගත හැකියි.
     (හොද ප්‍රථිපල සදහා HandFree එකක් භාවිතා කරන්න



ඒ වාගේම අපි ගායනා කරන ගීතය save කර ගැනීමෙන් පසු, My Recording වෙත පිවිස
  * අපි ගායනා කර ගීතයේ ශබ්දය අඩු හෝ වැඩි කිරීම.
  * මුල් ගීතයේ ශබ්දය අඩු හෝ වැඩි කිරීම.
  *  Pitch Control කිරීම.
  * Tempo Control කිරීම.
  * ගීතයට ඡයාරූපයක් එක්කිරීමද සිදුකරගත හැක
  * අවසානයේ MP3 ගොනුවක් ලෙස save කර තබාගතහැක.
  * සියල්ල අවසානයේ Facebook, YouTube, and Google+ වෙත ලේසියෙන්ම share කල හැක.

Supported Audio Format: .mp3, .aac, .m4a (AAC), .wav, .flac, .ogg
Output: .mp4 (AAC), .mp3

Thursday, December 1, 2016

ඔයාගේ ෆොන් එකත් රිමෝට් එකක් විදියට පාලනය කරමු..


කැමතිද, පුටුවෙ වාඩි වෙලා ඉන්න ගමන්, ඇදේ හාන්සි වෙලා ඉන්න ගමන් ෆොන් එකෙන්ම ටීවි එකේ චැනල් මාරුකරන්න, වොලියුම්(ශබ්දය) අඩු වැඩි කරන්න, තව තව දේවල් කරන්න කැමතිද..?

ඇප් එකේ නම තමයි, SURE මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න.
මේ ඇප් එකෙන් TV විතරක් නෙවෙයි.. දුරස්ථ පාලකවලින් වැඩ කරන උපාංග විශාල ප්‍රමාණයක් හසුරවන්න පුලුවන්. උදාහරණවිදියට DVD Player,  Cable Box, Air Conditioner, Projector, Etc..

https://play.google.com/store/apps/details?id=com.tekoia.sure.activities
 
පියවර:-
• උඩ තියෙන ලින්ක් එකට ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල්කරලා open කරගන්න.
• උඩම තියෙන + ලකුණ ක්ලික් කරලා Device එක Add කරගන්න ඕන.
• එතැනදි "Traditinal Remote (IR)" තෝරන්න.
දුරස්ථ පාලක වලින් ක්‍රියා කරන Device වල නම් පෙන්වනවා, එතැනින් ඔබට අවශය එක තෝරන්න. 
• එම උපකරංණ වල Brand Name පෙන්වනවා, ඒවායෙන් අදාල වර්ගය තෝරන්න.
ගැලපෙන Remote එක තෝරලා "Sucess! Save Remote" බටන් එක ක්ලික් කරන්න. 

 
සැලකියයුතුයි..
මේ ඇප් එක පාවිච්චි කරන්නනම්.. ඔයාගේ ෆෝන එකේ IR Sensor එකක් තීබීම අනිවාර්ය වේ..
ඒ ගැන චෙක් කරගන්න මේ ලිපිය බලන්න. How do you check if your phone has IR blaster

Thursday, August 4, 2016

MSQRD Face Swap & Filters Easily Sinhalen


කාලෙන් කාලෙට වෙනස් වන ඇප් ලෝකේ ජනප්‍රියම සහ විනෝදජනක සුපිරිම ඇප් එකක් තමයි MSQRD කියන්නේ. ලබා දී ඇති category යටතේ තෝරා අපගේ මුහුණේ ස්වරූපය ක්ෂණිකව වෙනස් කර ගත හැකිය

වැඩි විස්තර:
- සෙල්ෆි ආකාරයේ ඡායාරූපයක් හෝ ඇනිමේෂන් වීඩියෝවක් ලෙස සේව් කරහැක.
- එම ඡායාරූප හෝ වීඩියෝ FB වෙත කෙලින්ම Shire කල හැක.
- ඇන්ඩඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය 4.3 හෝ ඊට ඉහල විය යුතුය.

මෙතැනින් ඩවුන්ලොඩ් කරගන්න
http://adf.ly/1cu6KK






Tuesday, June 7, 2016

අතිශයින්ම වැඩිහිටියන්ට පමණි 18+


උඩ තියෙන ෆොටෝ වැඩි කතාබහ ඕන නෑ. අවශ්‍ය අය විතරක්  ඩවුන්ලෝඩ් කරගන්න. (මාත් ඉනටර්නෙට් එකෙන් හොයා ගත්තේ. ඇප් එක සම්බන්දව කිසිදු වගකීමක් මං බාරගන්නේ නැති බව කලින්ම කිවුවා ඔන්න)

මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ඇප් එකේ විස්තර මෙහෙමයි:
● Categories යටතේ වීඩියෝ තෝරා ගත හැක.
● 100,000 කට අධික වීඩියෝ ප්‍රමාණයක් ඇත.
● වීඩියෝ Online නැරබීම සහ Download කිරීමට ඇති හැකියාව.
● ඇප්ලිකේෂණයේ Settings වලට ගොස් Password ඔන් කර අවශ්‍ය Password එකක් ලබා දිය හැක.
● ඩවුන්ලෝඩ් කිරීමේ දී සහ ඔන්ලයින් ප්ලේ කිරීමේදී Quality එකක් ‍තෙරිය හැකි වීම.
● Settings යටතේ ඇති "Use discreet icon" ක්ලික් කිරීමෙන් සැක නොහිතන ලෙස භාවිත කල හැක.

තවද අපි ඩවුන්ලෝඩ් කරඇති වීඩියෝ දුරකථනයේ සේව් වී ඇති අතර ඒවා අපට Backup කරගත හැක.
Dvice Storage> Android> data> fi.app4.fap> file> Movies
යටතේ ඇති ෆයිල් වල අගට .mp4 ලෙස යොදූ පසු Player එකකින් උවද Play කර හැක.

Saturday, May 28, 2016

Free Calls ඕනෑම අංකයකට නොමිලේම කෝල් ගමු (Libon)


පවතින රජයේ බදු වැඩිකිරීමත් සමඟම දුරකථන ගාස්තුද ඉහල ගියා කියා අපි කවුරුත් දන්න කාරණයක්. ඒකට විසදුමක් වශයෙන් මම අද කියන්න හදන්නේ අපිට නොමිලේම කොල් ගන්න පුලුවන් ඇප් එකක් ගැන.

මේ ඇප් එක තමයි "Libon". මේකත් වයිබර් වගේ ඇප් එකක්. වයිබර් වලදිනම් අපි කොල්ගන්න අනෙක් කෙනත් වයිබර් ඉන්ස්ට්‍රොල් කරලා තියෙන්න ඕනමයි. නමුත් මේකෙදි එහෙම අවශ්‍ය නෑ.. මෙයාල අපිට දෙන Free Minutes වලින් "Libon" ස්ථාපනය නොකරපු දුරකතන වලට පවා කෝල් කරන්න පුලුවන් (උදහරණයක් විදියට ගත්තොත් Nokia 1100 ෆොන් එකටත් නොමිලේම කෝල් ගන්න පුලුවන්)  ඕනෑම රටක ඕනැම දුරකථනය නොමිලේ කථාකරන්න පුලුවන් වගේම "Libon" ඇප් එක ඉන්ස්ට්‍රොල් කරපු දුරකථන වලට free call, free massage යවන්නත් පුලුවන්.

එහෙනම් මුලින්ම ඇප් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

මෙන්න මෙහෙමයි වෙන්නේ: 
අපි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා Open කරාම ඔයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලනවා ඒක දෙන්න. ඊට පස්සේ ඔයාට කොඩ් එකක් එනවා ඒක එතනට ගහන්න. දැන් වැඩේ හරි. ලැබුන මිනිත්තු ගානයි කල් ඉකුත්වන දිනයයි පහලින් වැටිලා තියෙනවා.




Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host