කාලෙන් කාලෙට වෙනස් වන ඇප් ලෝකේ ජනප්රියම සහ විනෝදජනක සුපිරිම ඇප් එකක් තමයි MSQRD කියන්නේ. ලබා දී ඇති category යටතේ තෝරා අපගේ මුහුණේ ස්වරූපය ක්ෂණිකව වෙනස් කර ගත හැකිය
වැඩි විස්තර:
- සෙල්ෆි ආකාරයේ ඡායාරූපයක් හෝ ඇනිමේෂන් වීඩියෝවක් ලෙස සේව් කරහැක.
- එම ඡායාරූප හෝ වීඩියෝ FB වෙත කෙලින්ම Shire කල හැක.
- ඇන්ඩඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය 4.3 හෝ ඊට ඉහල විය යුතුය.
මෙතැනින් ඩවුන්ලොඩ් කරගන්න