Saturday, May 28, 2016

Free Calls ඕනෑම අංකයකට නොමිලේම කෝල් ගමු (Libon)


පවතින රජයේ බදු වැඩිකිරීමත් සමඟම දුරකථන ගාස්තුද ඉහල ගියා කියා අපි කවුරුත් දන්න කාරණයක්. ඒකට විසදුමක් වශයෙන් මම අද කියන්න හදන්නේ අපිට නොමිලේම කොල් ගන්න පුලුවන් ඇප් එකක් ගැන.

මේ ඇප් එක තමයි "Libon". මේකත් වයිබර් වගේ ඇප් එකක්. වයිබර් වලදිනම් අපි කොල්ගන්න අනෙක් කෙනත් වයිබර් ඉන්ස්ට්‍රොල් කරලා තියෙන්න ඕනමයි. නමුත් මේකෙදි එහෙම අවශ්‍ය නෑ.. මෙයාල අපිට දෙන Free Minutes වලින් "Libon" ස්ථාපනය නොකරපු දුරකතන වලට පවා කෝල් කරන්න පුලුවන් (උදහරණයක් විදියට ගත්තොත් Nokia 1100 ෆොන් එකටත් නොමිලේම කෝල් ගන්න පුලුවන්)  ඕනෑම රටක ඕනැම දුරකථනය නොමිලේ කථාකරන්න පුලුවන් වගේම "Libon" ඇප් එක ඉන්ස්ට්‍රොල් කරපු දුරකථන වලට free call, free massage යවන්නත් පුලුවන්.

එහෙනම් මුලින්ම ඇප් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

මෙන්න මෙහෙමයි වෙන්නේ: 
අපි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා Open කරාම ඔයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලනවා ඒක දෙන්න. ඊට පස්සේ ඔයාට කොඩ් එකක් එනවා ඒක එතනට ගහන්න. දැන් වැඩේ හරි. ලැබුන මිනිත්තු ගානයි කල් ඉකුත්වන දිනයයි පහලින් වැටිලා තියෙනවා.




Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host