Showing posts with label Editing. Show all posts
Showing posts with label Editing. Show all posts

Thursday, August 4, 2016

MSQRD Face Swap & Filters Easily Sinhalen


කාලෙන් කාලෙට වෙනස් වන ඇප් ලෝකේ ජනප්‍රියම සහ විනෝදජනක සුපිරිම ඇප් එකක් තමයි MSQRD කියන්නේ. ලබා දී ඇති category යටතේ තෝරා අපගේ මුහුණේ ස්වරූපය ක්ෂණිකව වෙනස් කර ගත හැකිය

වැඩි විස්තර:
- සෙල්ෆි ආකාරයේ ඡායාරූපයක් හෝ ඇනිමේෂන් වීඩියෝවක් ලෙස සේව් කරහැක.
- එම ඡායාරූප හෝ වීඩියෝ FB වෙත කෙලින්ම Shire කල හැක.
- ඇන්ඩඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය 4.3 හෝ ඊට ඉහල විය යුතුය.

මෙතැනින් ඩවුන්ලොඩ් කරගන්න
http://adf.ly/1cu6KK






Friday, December 25, 2015

MomentCam කාටූන් සහ ස්ටිකර් නිර්මාණය කරමු..!



ලේසියෙන්ම කා‍ටුන් ෆොටෝ, කාටුන් ඇනිමේශන් නිර්මාණය කරගන්න පුලුවන් ඇප් එකක් ගැන තමයි අද කියන්න හදන්නේ..(පහලින් Screenshot ටික බැලුවනම් තෙරෙයි)



මේ ඇප් එක මගින් ලබා දී ඇති තේමාවන්ට(Themes) අනුව ඔබගේ හෝ ඔබගේ යහලුවන් සමග ගන්නා ලද ඡායාරූප සැනෙකින් කටුන් රූප බවට පත් කරගන්නත්, Emoticons Stkers හදා ගන්නත් පුලුවන්. ඒ වාගේම රැවුල, කොන්ඩය, තොපිපි සහ මුහුණේ හැඩරුව අවශ්‍ය ආකාරයක‍ට වෙනස් කර ගත හැක.
පහලින් ඩවුන්ලොඩ් කරගන්න.

http://dw.uptodown.com/dwn/yQ8snFtgRZWPT8VHQr-MBWO-X22FAOt8QB1Op083VtxsQjta7aNDYB6vYkcm-Uz7Nm_5fm9Xmt6LPwShhDxcSZA59SEb2wxWOktx4G2CKFx-WGIQxKZGhbAvTvo4axHj/C0SutQIStlCVC7b4lrGE8y-unQkAVrji37H8gBk6cX-EWYHWbF8-O0MJtM5Et_ytztCDu_-c98gqSXMiiRzefveuTbWBTjpaowZs9MbAIYzGnWgtKv8zsd1ZkK3GBzFn/


විශේෂාංග: 
► සිනා උපදවන කාටූන් හා ඇනිමේශන් emoticons සකසා ගැනීම.(මුහුණු හැඩ, කොණ්ඩය කැපීම) 
ඔබේ වර්ණවත් හැඟීම් හා තත්වයන් ප්‍රකාශකිරීමේ ඡයාරූප හදා ගැණීම. 
► TEXT BUBBLES මගින් විහිළු ඡයාරූප සකසා ගැනීම. 
► ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්රෑම් හා WeChat ඔබේ ඡයාරූප හා සජීවිකරණ ස්ටිකර් බෙදා ගැණීම.
►ඔබට පුදුමය, දුක, ආදරය, හා තවත් බොහෝ පෙන්වීමට මුහුණේ ඉරියව් වෙනස් කළ හැකිය. 
► ඔවුන් පෞද්ගලික විකට රූප නිර්මාණය කිරීම සහ පවුල හා මිතුරන් අතර ඔබේ පිරිසක් සමග එය බෙදා හදා ඔබේ මිතුරන් පුදුම කරවීම. 
► MomentCam ඇප් එක හරහාම. ලොව පුරා ජනතාව හා බෙදාගැණීම.
GIFs Animation Facebook Timeline එකෙහි කෙලින්ම පලකිරීමේ හැකියාව.

Monday, August 31, 2015

InstaMag - Collage Maker ලේසියෙන්ම පොටෝ හදමු..!

මෙන්න ගෙනාවා මේ වන විට සමාජ වෙබ් අඩවිතුල විශාල වශයෙන් ජනප්‍රිය ඇප් එකක් මේක නමින් InstaMag, මේ ඇප් එකෙන් විවිද වූ ආකාරයට අලංකාර කොලාජ් තනාගත හැකිය.

මෙහි පුදුමය නම් තත්පරයක් වැනි සුලු කාලයක් ඇතුලත ලස්සන collage තැනීමේ හැකියාවයි, ලෝකයේ මිලියන 50 කට අධික පරිශීලකයන් පිරිසක් InstaMag භාවිතා කරන අතර, මෙහි අලංකාර නිර්මාණය තේමාවන් ස්ටයිල් 300 කට අධික‍ව පවතී . නූතන මාදිලිය‍ෙ විලාසිතා 10,000+ කට අධික කොලාජ් නිර්මාණ යෙදීමේ හැකියාවක් ඇත. පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ....

https://play.google.com/store/apps/details?id=com.instamag.activity
InstaMag  විසින් නව විලාසිතා සතියකට දෙවරක් UPDATE කරන අතර, 
Library වෙත පිවිස නවතම මෝස්තර ලබා ගැනීමට ඔබට පුලුවන්.(පහත ජායාරූප බලන්න)





Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host