
අදත් පොඩි ප්‍රශ්නයකට පිලියමක් අරන් අවා. මම ගිය පාර පොස්ට් එකෙන් කියුවා මතකද Play Store ඇප්ස් ඔයාගේ PC එකෙන් ගන්න විදියක්(කියවපු නැති අය මෙතන ක්ලික් කරන්න APK PC Download).ඒවා ගත්තට install කරගන්න බැරි උනා නේ? මේක කියවුවම පුලුවන් වෙයි.
දැන් මුලින්ම ඔයාට install කරගන්න ඕන ඇප්ස් එක ක්ලික් කරන්න.
එත කොට මේ විදියට Next කියලා එකක් එයි ඒකත් ඔබන්න.
දැන් වැටිලා තියෙන install කියන එකත් ඔබන්න.
Install Blocked කියලා වැටෙනවා නේද?
ඔය දකුණු පැත්තේ තියෙන Settings ඔබන්න.
Settings ක්ලික් කරාම එන වින්ඩෝ එකේ යටටම යන්න.
යටට ගියාම තියෙනවා Unknown Sources,Verify Apps කියලා දෙකක්(රුපය බලන්න)
ඔකේ Verify Apps (අංක 1 තියෙන ඊතලයෙන් පෙන්නන) හරි ලකුණ අයින් කරන්න(හරි ලකුණ මත ක්ලික් කර විට ලකුන ඉවත් වෙනවා)
දැන් Unknown Sources (අංක...