Sunday, March 1, 2015

Play Store එකේ ඇප්ස් PC එකට APK බාගමු...!


ඔන්න යාලුවනේ ගොඩ දෙනෙක්ට ගැටළුවක් උන දේකට පිලියමක් ගෙනාවා... සමහර අයගේ ප්ලේ ස්ටෝර් එක වැඩ නෑ තවත් අයගේ Error එනවා Play Store Eroor එන අයට මේක Play-Store-Could-Not-Sign-in බලල‍ා හදාගන්න පුලුවන්, තවත් අය ප්ලේ ස්ටෝර් අනින්ස්ටෝල් කරලනේ ඒම උනාම අපිට ඕන ඇප්ස් ගන්න බැරි වෙනවා :( වෙන සයිට් වලින් ගන්න පුළුවන් කියලා ඔයාලා කියයි ඒත් ඒවා සේෆ්ටි නෑ)

http://apps.evozi.com/apk-downloader/
Play Store Direct Download to Your Computer

හරිම ලේසියි, කොම් එකෙන්ම Play Stors එකට යන්න දැන් අවශ්‍ය ඇප්ස් එකට ගිහින් එකේ link එක Copy කරගන්න දැන් මම දීපු Link එකට ගිහින් Package name or Google Play URL තැනට Past කරලා Generate Downliad Link දෙන්න එතකොට වැඩේ ගොඩ.
ඒත් හැබයි Paid ඇප්ස් නම් ගන්න බැ හොදේ ඒවා Block  කරල‍ා තියෙන්නේ,ඒවයෛනුත් සමහරක් ඇප්ස් ගන්න පුලුවන් හොදද Try කරලා බලන්න

ඉදිරි post එකකින් කියන්නම් කොහොමද Paid ඇප්ස් නොමිලේ ගන්නේ කියලා

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host