අද කියන්න යන්නේ Uninstall කරන්න දෙන්නේ නැති apps Uninstall කරන විදිය ගැන,
සමහර ඇප්ස් තියෙනවා Install කරාට පස්සේ Uninstall කරන්න බැරි ඒවා.උදාහරණයක විදියට Go Locker ඇප්ස් එක ගමු.(පහළ ScreenShot ටික බලන්නකෝ) ඒවයේ Force stop,Uninstall & Clear data කියන බටන් Hiddin වෙලා තියෙනවා පේනවද? ඒ ඇප්ස් Device එකේ Administrotar වලින් ඇක්ටිව් වෙලා තියන නිසා....ඒ වාගේ ඇප්ස් Uninstall කරන්නනම් Administrotar Device එකෙන් Deactivate කරගන්න ඔින.
එහෙනම් වැඩේ පටන්ගමු, මුලින්ම Settings යන්නකෝ.
ඒකේ ඇති Security කියලා එකක් ඒක open කරාලා ටිකක් යටට ගියාම ඇති Device Administrotar කියලා එකක්, ඒක open කරන්න

Device Administrotar open කරාම මේ විදියට පෙන්නයි. හරි ලකුණකින් පෙන්නලා තියෙන්නේ ඔයාගෙ Device එකේ Activate වෙච්ච ඇප්ස්.
ඔතන තියෙන හරි ලකුණ ඉවත් කරාම Uninstall කරන්න පුලුවන්, හරි ලකුණ ඉවත් කරන්නනම් ඒක උඩ එක පාරක් ඔබන්න(click) කරන්න. ඉට පසුව මේ විදියට එයි, ඒකේ Deactivate බටන් එක ඔබන්න.