Thursday, December 1, 2016

ඔයාගේ ෆොන් එකත් රිමෝට් එකක් විදියට පාලනය කරමු..

කැමතිද, පුටුවෙ වාඩි වෙලා ඉන්න ගමන්, ඇදේ හාන්සි වෙලා ඉන්න ගමන් ෆොන් එකෙන්ම ටීවි එකේ චැනල් මාරුකරන්න, වොලියුම්(ශබ්දය) අඩු වැඩි කරන්න, තව තව දේවල් කරන්න කැමතිද..? ඇප් එකේ නම තමයි, SURE මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප් එකෙන් TV විතරක් නෙවෙයි.. දුරස්ථ පාලකවලින් වැඩ කරන උපාංග විශාල ප්‍රමාණයක් හසුරවන්න පුලුවන්. උදාහරණවිදියට DVD Player,  Cable Box, Air Conditioner, Projector, Etc..   පියවර:- • උඩ තියෙන ලින්ක් එකට ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල්කරලා open කරගන්න. • උඩම තියෙන + ලකුණ ක්ලික් කරලා Device එක Add කරගන්න ඕන. • එතැනදි "Traditinal Remote (IR)" තෝරන්න. • දුරස්ථ පාලක වලින් ක්‍රියා කරන Device වල නම් පෙන්වනවා, එතැනින් ඔබට අවශය එක තෝරන්න.  • එම උපකරංණ වල Brand Name පෙන්වනවා, ඒවායෙන් අදාල වර්ගය තෝරන්න. •...

Page 1 of 612345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host