Friday, October 9, 2015

Super Beam Pro APK Full Free Download WiFi Direct Share

Sinhala Andriod Tricks වෙතින් අද අරගෙ ආවේ වැදගත්ද දෙයක්. ඔයාලගේ සිංදු, වීඩියෝ, ෆයිල් සහ හැම දෙයක්ම ඉක්මනින්ම ‍තවත් යාලුවන්ට යවන්න පුලුවන් ඇප් එකක්, මේකේ නම තමයි Super Beem. මෙය අන්ලොක් (Pro) Version එක වන අතර මෙය Play Strose එකෙන් මිලදී ගන්නේ නම් $3.39 වේ. ලංකා‍වේ මුදලින්නම් Rs.200/= ක් පමණ වේ.  නමුත් මම මේ ඇප් එක ඔයාලට නිකන් (Free) දෙනවා.   Free Version එකේ එක් වරකට files 5ක් පමනක් Shair කිරීමට ලබා දුන්නත් මම ලබා දෙන Pro එක මගින් කැමති ප්‍රමාණයක් Shire කිරීමට පුලුවන්.  SuperBeam ඇප් එක වයිෆයි සෘජුව භාවිතා කරන නිසා ඉතා වේගයෙන් ඔබගේ උපාංග අතර විශාල ගොනු බෙදා හදා ගැනීමට ඇති පහසුම ක්‍රමයක් වේ. සම්බන්ධතා සඳහා අනුමැතිය ලබා ගැනීමට QR කේත හා Sharing Key යන ආකාර දෙකෙන් කැමති ආකාරයක් තොරාගත හැකියි. පහලින් භාගත කරන්න. වැඩිදුර...

Page 1 of 612345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host